රුසියානු බලශක්ති ඇමති අලෙක්සන්දර් නොවාක්ට කෝවිඩ්-19

රුසියානු බලශක්ති අමාත්‍ය අලෙක්සන්දර් නොවාක්ට කෝවිඩ්-19 ආසාදනය වී ඇතැයි අගමැති මිහායිල් මිෂුස්තින් නිවේදනය කළා.
නොවාක් හොඳ ශරීර සෞඛ්‍යයෙන් පසුවන බව ද මිෂුස්තින් අවධාරණය කළා. එමෙන්ම ඔහු OPEC බලශක්ති ඇමතිවරුන්ගේ රැස්වීමක් සඳහා වීඩියෝ මගින් සම්බන්ධ වීමට සූදානම් වෙමින් සිටින බව ද මිසුෂ්තින් කියා සිටියා.
රුසියාවේ උප අගමැතිවරයකුට ද කෝවිඩ්-19 ආසාදනය වී ඇතැයි මීට ස්වල්ප දිනකට පෙර නිවේදනය කෙරුණා.

Recommended For You

About the Author: Editor