ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීම අද

නව රජයේ පළමු කැබිනටි රැස්වීම අද පෙරවරු 10.30 ට පැවත්වෙන බව ජනමාධය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.ජනාධිපති ගෝඨාභය රාජපක්සයන්ගේ ප්‍රදානත්වයෙන් පැවත්වෙන මේ කැබිනට් හමුවට සමහර විට නව ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දළ සැළැස්මක් ඉදිරිපත් වෙන්නට ඉඩ ඇති බව රජයේ ආරංචි මාර්ග පෙන්වා දෙනවා.එසේම දැනට කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යංශ ලෙස විෂය බෙදී ඇති ආකාරය ගැන ද සාකච්ඡාවට ලක් වෙන්නට ඉඩ ඇති බව පැවසෙනවා.

Recommended For You

About the Author: Editor