නාමල්ගේ පළමු පත්විම් අතරට ඉරාජ් සහ ටෙහානි

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස ඊයේ (18) වැඩ භාරගත් නාමල් රාජපක්ෂ මහතා තමන්ගේ අමාත්‍යංශවලට අයත් ආයතනවලට කරන ලද මුල් පත්වීම්වලදී ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස සංගීත ශිල්පි ඉරාජ වීරරත්න සහ ගායිකා ටෙහානි ඉමාරා ද ඇතුළත් කර ඇත.
ජාතික තරුණ සේවා සභා පනතේ 1986 අංක 1 දරණ නියෝග ක්‍රියාත්මක කරමින් අමාත්‍යවරයා විසින් මෙම පත්වීම් සිදු කර තිබේ.

Recommended For You

About the Author: Editor