සුමත්‍රා භූ කම්පනයෙන් ලංකාව ආරක්ෂිතයි

ඉන්දුනීසියාවේ දකුණූ සුමත්‍රාවල අද (19) අළුයම 03.59ට පමණ සිදු වී ඇඅති භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එම භූ කම්පනය රික්ටර් මාපකයේ ඒකක 6.9ක කරම් ප්‍රබල එකක් වුව ද එයින් මුහුදු බඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතයට බලපෑමක් නැති බව ද, ආරක්ෂා සහිත බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
අදාළ ජාතික සහ අන්තර් ජාතික ආයතන සමඟ සබැඳියාවෙන් මෙම නිවේදනය නිකුත් කරන්නට කාලගුණ විදයා දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා

Recommended For You

About the Author: Editor