රස්සාවට නම නැති උපාධිධාරීන්ට අභියාචනායට ඉඩක්

රැකියාලාභී උපාධිධාරී ලේඛනයේ නම නැති පිරිස් සඳහා සැප්තැම්බර් දෙවැනිදයින් පසුව ජනාධිපති ලේකම් කාර්යාලයට හෝ තම අමාත්‍යාංශයට එම අභියාචනා යොමු කළ හැකි බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි සඳහන් කරනවා.
රැකියාලාභී උපාධීධාරීන්ගේ නාම ලේඛනය පෙරේදා ප්‍රසිද්ධ ඒ සම්බන්ධයෙන් ගැටළු මතු වෙමින් පවතින අතර රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය ඊයේ (18) ඊට විරෝධය පළ කරමින් කොළඹදී උද්ඝෝෂණයක්ද පවත්වනු ලැබුවා.

Recommended For You

About the Author: Editor