ප්‍රපාතයට පෙරළුණු වෑන් රථය ජීවිත දෙකක් අහිමි කරයි

අද ඇල්ල වැල්ලවාය මාර්ගයේ රාවණාඇල්ල ප්‍රදේශයේ දී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් දෙදෙනෙකු මිය ගොස් තිබෙන අතර එක් අයෙක් වෑන් රථයේ සිරවී සිටින බවත් ප්‍රදේශවාසීන්ගේද සහය අනුව ඔහු මුදා ගැනීමට කටයුතු කරමින් සිටින බවත් පොලිසිය වාර්තා කරයි.
තවත් සිව් දෙනෙකුට තුවාල සිදු වූ මේ වෑන් රථයේ ගමන්ගත් සියළු දෙනා පිරිමි පුද්ගලයින් බව පොලිසිය පවසයි

Recommended For You

About the Author: Editor