
2020 වසරේ කැරිබියන් ප්‍රිමියර් ලීග් 2020 ක්‍රිකට් තරගාවලිය එළඹෙන අගෝස්තු 19 සිට සැප්තැම්බර් 26 දක්වා පැවැත්වෙන බව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලන මණ්ඩලය නිවේදන කරයි.
කොවිඩ් වෛරසය ව්‍යාප්තිය අවම කිරීම වෙනුවෙන් තරගවලිය දැඩි නිරෝධායන නීති යටතේ පැවැත්වීමට ට්රිනඩෑග් සහ ටොබෑගෝ පාලනය අවසර ලබාදුන් බවද එම නිවේදනයේ සදහන් වේ.
තරගාවලියට සහභාගී වන දේශීය හා විදේශීය ක්‍රීඩකයින්ද විනිසුරුවරුන්ද තම හෝටල් කාමරතුල නිරෝධානය වීම අනිවාර්ය කර ඇති බවද සියලුම ක්‍රීඩා පිටි හා නැරඹුම් ස්ථාන විෂබීජ හරණය කරනු ඇතැයිද මෙම නිවේදනයේ සදහන්