
මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන සැලකිල්ලට ගනිමින් බදාදා දිනයන්හී පැවැත්වෙන මහජන දිනය නැවත දැනුම්දෙන තුරු නොපැවෙත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
මේ හේතුවෙන් සිදුවන අපහසුතාවයන් පිළිබදව කනගාටුව පලකරන අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඉතාම අත්‍යාවශ්‍ය කාරණාවක් නම් අධ්‍යපන අමාත්‍යාංශයේ ක්ෂණික ඇමතුම වන 1988 අමතා අදාල සේවාවන් සපයා ගත හැකි බවයි