නාවික හමුදාපති හෙට විශ්‍රාම යයි

මෙරට 23 වැනි නාවික හමුදාපතිවරයා ලෙස 2019 ජනවාරි 01 වෙනිදා රාජකාරි ඇරඹූ පියල්ද සිල්වා මහතා සිය 36 වසරක සේවා කාලය අවසන් කිරීමෙන් පසු හෙට විශ්‍රාම යෑමට නියමිතව ඇත. අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නාවික හමුදාපතිවරයා අද්මිරාල් නිලයට උසස් කරනු ලැබිණ.

ඔහු 30 වසරක යුද්ධය අවසන් කිරීම සදහා දැක්වු දායකත්වය වෙනුවෙන් සම්මාන රාශ්‍රියක් ලබා ගත් රණ විරුවෙකි

Recommended For You

About the Author: Editor