ගම්පහින් හමුවු ආසාදිතයින් දෙදෙනා ආ ගිය තැන් මෙන්න

ගම්පහ ප්‍රදේශ දෙකකින් කොරෝනා ආසාදිත පුද්ගලයින් දෙදෙනෙකු වාර්තා වෙයි. කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකුට සහ ඔහුගේ රියදුරුට වෛරසය ආසාදනය වී ඇත.

මෙම රියදුරා ස්ථාන රැසක සංචරණය කර ඇති අතර උත්සව ප්‍රිය සම්භාෂණ කිහිපයකට ද සහභාගී වී ඇති බව අනාවරණය වී තිඛේ.

ගම්පහ ටිකිරිරාජ මාවතේ පදිංචිකරුවෙකු වන මොහු ගම්පහ අධිකරණයේ පැවති නඩු විභාගයකට අදාලව සාක්ෂිකරුවෙකු වශයෙන් පෙනී සිට ඇත.

පසුව ඔහු මහරගම පිළිකා රෝහලට ගොස් ඇත්තේ ඔහුගේ බිරිද සමගයි.

Recommended For You

About the Author: Editor