
කණ්ඩායම් 20 ක පමණ සහභාගීත්වය ඇතිව ජූලී 26 වන දින ආරම්භ කිරීමට නියිමිතව තිබූ පාපන්දු සම්මේලනයේ සභාපති කුසලාන 2020 පාපන්දු තරඟාවලිය කල් දැමීමට තීරණය කළ බව පාපන්දු සම්මේලන ආරංචි මාර්ග පෙන්වා දෙයි.
“තරඟාවලියට හැම පැත්තෙන්ම ක්‍රීඩකයො සහභාගි වෙනවා.මේ තියෙන තත්ත්වය එක්ක ඒ නිසා තරඟාවලිය පැවත්වීම සෞඛ්‍යමය පැත්තෙන් ගත්තම දැඩි අවදානමක්” තරඟාවලිය පමා කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සම්මේලන නියෝජිතයෙකු තව දුරටත් අනාවරණය කළේය.
නිශ්මං රණසිංහ