ඡන්දය ජූලි 25 පවත්වන්න – දයාසිරි

කොරෝනා වසංගත තත්වය තවත් ව්‍යාප්ත වුවහොත් මහ මැතිවරණය කල් දැමිය යුතු නිසා අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් මේ මස 25 වෙනිදා පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන ලෙස ශ්‍රිලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

අගෝස්තු 05 වෙනිදා වන විට දෙවන රැල්ලේ උච්චතම අවස්ථාව එළඹිය හැකි බැවින් එයට පෙර මැතිවරණය පවත්වා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කොට මේ ව්‍යසනකාරී අර්බුධයෙන් රට බේරා ගතයුතුව ඇතැයිද ඔහු ප්‍රකාශ කලේය.

කුරුණෑගල ගොඩ්ෆ්‍රි මඩවල

Recommended For You

About the Author: Editor