ඉන්දීය ITසිටි එක ලොක්ඩවුන්

ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන බැංගලෝරය යලිත් සම්පූර්ණයෙන් අගුලු දැමීමට ඉන්දීය රජය පියවර ගනු ලැබීය.

මාර්තු අගදී රට සම්පූර්ණයෙන් අගුලු දැමීම නිසා මේ වන විට ඉන්දියාව මුහුණදී සිටින දැඩි ආර්ථික අර්බුධය නිසා වෙන් යම් යම් නීති රීති ලිහිල් කර තිබුනද තවමත් දෛනිකව පුද්ගලයින් 500ක් පමණ මියයන තත්වය පාලනය කල නොහෙකිවීම නිසා මේ තීරණය ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි

Recommended For You

About the Author: Editor