
කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් මාර්තු මාසයේ සිට දෙවරක් කල් දමන ලද 41 වන බංකොක් අන්තර්ජාතික මෝටර් රථ ප්‍රදර්ශනය අද ඇරඹුණා.
සංවිධායකයන් පවසන්නේ මෙම ප්‍රදර්ශනය පැවැත්වීමට ලැබීම, කෝවිඩ්-19 පාලනය කිරීමේදී තායිලන්තය ලැබූ සාර්ථකත්වය පිළිබිඹු කරන්නක් බවයි.කෙසේ වෙතත් මෙම වසරේදී නරඹන්නන් සංඛ්‍යාව සීමා කිරීමට සංවිධායකයන් පියවර ගෙන තිබෙනවා.
ෆෝර්ඩ්, සුබාරු ආදී මෝටර් රථ නිශ්පාදන සමාගම් 25 ක් මෙම වසරේ ප්‍රදර්ශනයට සම්බන්ධ වනවා.
චාමර සුමනපාල