
මෙරට 24 වැනි නාවික හමුදාපතිවරයා ලෙස වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා පත්කර තිබේ.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි.
නිශාන්ත උළුගේතැන්න මහතා,මීට පෙර නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළේ ය.කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
හිටපු නාවික හමුදාපති, අද්මිරාල් පියල් ද සිල්වා මහතා ඊයේ සිය ධුරයෙන් විශ්‍රාම ගියේ ය.
LFN ආරක්ෂක වාර්තාකරු