කොළඹ කාර්යාලය වසා දැමීම ගැන මොබිටෙල් ආයතනයෙන් නිවේදනයක්

කොරෝනා රෝගියෙකු යැයි සැක කෙරෙන තැනැත්තෙකු කොළඹ 02, ඩබ්ලිව්.ඒ.ඩී. රාමනායක මාවතේ පිහිටි මොබිටෙල් ශාඛාවට පැමිණීමත් සමඟ එම කාර්යාලය වසා දැමීමට කටයුතු කරන ලදී.

ඒ අනුව මොබිටෙල් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ සිය පාරිභෝගිකයන්, කාර්ය මණ්ඩලය මෙන්ම මහජනතාවගේ සෞඛ්‍ය හා සුරක්ෂිතභාවය සුරැකීම වෙනුවෙන් ගත හැකි සියලුම ක්‍රියාමාර්ග අනුගමනය කර ඇති බවය. 

Recommended For You

About the Author: Editor