කන්දකාඩු පොකුරේ ආසාදිතයෙක් කුණ්ඩසාලයෙන් වාර්තා වෙයි

කන්දකාඩු පොකුරට සම්බන්ධව අද දිනයේ හඳුනාගත් පළමු කොවිඩ් ආසාදිතයා වාර්තා වී තිබේ.  බඹරදෙණියේ පදිංචි කුණ්ඩසාලේ නිරෝධායනට මධ්‍යස්ථානය තුළ සිටි පුද්ගලයෙකු මෙසේ කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

 කන්දකාඩු ආසාදියෙකුගේ ආශ්‍රිතයෙක් මෙසේ කොවිඩ් වෙරසයට ගොදුරු වී තිබේ. අද දින මේ වනවිට වාර්තා වන කොරෝනා රෝගීන් ගණන 6කි.

ඉතිරි රෝගීන් 5 දෙනා පහත පරිදි වෙයි. 

එක්සත් එමිර් රාජ්‍යයේ සිට පැමිණි 1යි – නිරෝධායනයට ලක්වෙමින් සිටින

කටාර් සිට පැමිණ 4යි – නිරෝධායනට ලක්වෙමින් සිටින

Recommended For You

About the Author: Editor