
දැනට ලොවපුරා වෙසෙන ජනතාව ජාති ආගම් වර්ණ භේදයකින් තොරව තම ජීවිත කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කර ගැනීම සදහා මුඛ ආවරණ භාවිතා කිරීම සාමාන්‍ය සිදුවීමක්. වෛරස ආරම්භක අවස්ථාවේ වෛද්‍ය උපදෙස් මත මුඛ ආවරණ භාවිතා කලත් දැන් එය විලාසිතාවක් බවට පත්ව ඇත්තේ තමන් අදින් පලදින ඇදුමේ පැහැයටම මුඛ ආවරණ පැලදීමට බොහෝ පිරිස් කටයුතු කරනු දැකිමෙන්.
මෙම මුඛ ආවරණ විලාසිතාවන් අපට අලුත් දෙයක් වුනත් මෙය 1918 දක්වා දිව යන්නක්. 1918 ස්පාඥ්ඥයේ පැතිර ගිය වෛරසයෙන් බේරීම සදහා මුඛා ආවරණ පැළදියත් එම වෛරසය තුරන් වී දශක දෙකකට පසුත් එලෙස මුඛ ආවරණ පැලදීම ජනතාව විලාසිතාවක් කරගෙන තිබිණි. මේ 1918 පැවැති පාපන්දු තරගක නරඹන්නන් එලෙස මුඛ ආවරණ පැළද තරගය නැරඹූ අවස්ථාවකි
(ඡායාරූපය උපුටා ගැනීම අන්තර්ජාලයෙනි )