ඔබ කිසිදා නුදුටු අයිශ්වර්යා රායිගේ ‘යොවුන් වියේ’ ඡායාරූප එකතුව

‘අයිශ්චර්යා රායිටත් කොරෝනා හැදිලා’ බච්චන් පවුලේ සිවු දෙනකුට කොවිඞ් ආසානය වීමේ පුවත මොහොතකින් ලෝකය පුරා පැතිර ගියා. ඒ කම්පනයකුත් එක්ක. ඉන්දියාවේ ලක්ෂ සංඛ්‍යාත ‘බච්චන් බැතිමතුන්ගෙන්’ කෝවිල් පිරී ගියා. ඔවුන් අමිතාබ්, අභිෂේක්, අයිශ්චර්යා වෙනුවෙන් යාඥා කළා.

බච්චන් පවුල තුළින් නිර්මාණය වූ මේ උණුසුම මැද සුප‍්‍රකට ෆිල්ම් ෆෙයාර් සඟරාව තව තවත් උණුසුම් පුවත් පළ කළා. ඒවා උණු කැවුම් වාගේ පාඨක ආකර්ෂණය දිනා ගත්තා. මේ අතර ඉතා සුවිශේෂී ලිපියක් සහ දුර්ලභ ඡායාරූප එකතුවක් තිබුණා. ඒ බොලිවුඞ් සුරූපිනිය, ලෝකයේ සුන්දරතම කාන්තාව වන අයිශ්චර්යා රායිගේ. එහි විශේෂත්වය වුණේ අයිශ්චර්යාගේ මේ ඡායාරූප සියල්ල ඇය ලෝක රූ රැජිණ වීමට පෙර ගත් ඒවා වීම. ඒ කියන්නේ ඇයගේ යොවුන් වියේදී ගත් ඡායාරූප වීම.


අයිශ්චර්යාගේ පුද්ගලික ඡායාරූප ගොනු අතර වසර ගණනාවක් සුරක්ෂිතව තිබුණ මේ අතිෂය දුර්ලභ ඡායාරූප එකතුව දැන් ඔබට දැක ගත හැකියි. බලන්න ලෝකයේ සුන්දරතම කාන්තාවගේ යොවුන් වියේ සුන්දරත්වය කොතරම්ද කියා…

අයිශ්වර්යා රායි බච්චන්
අයිශ්වර්යා රායි බච්චන්
අයිශ්වර්යා රායි බච්චන්
අයිශ්වර්යා රායි බච්චන්
අයිශ්වර්යා රායි බච්චන්
අයිශ්වර්යා රායි බච්චන්
අයිශ්වර්යා රායි බච්චන්
අයිශ්වර්යා රායි බච්චන්
අයිශ්වර්යා රායි බච්චන්
අයිශ්වර්යා රායි බච්චන්

Text by – Femina – Wrote by – Thñhadhavi

Recommended For You

About the Author: Admin