
රාජාංගනය ප‍්‍රදේශයේ පාසැල් සිසුන් ඇතුළු 100 දෙනෙකු සඳහා අද (16) දිනයේ PCRර් පරීක්ෂණ සිදුකිරීමට නියමිතව තිබේ. මේ වනවිට එම ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරී වසම් 11 ක් පමණ නිරෝධායනය සඳහා යොමුකර ඇති බවයි උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර ප්‍රකාශ කලේ
ඊයේ (15) දිනයේදී මෙරටින් හඳුනා ගැනුණු නව්‍ය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 09 ද ඇතුලුව මෙරටින් මේ දක්වා නව්‍ය කොරෝනා ආසාදිතයින් 2671 දෙනෙකු වාර්තා වී ඇත.