වෙඩිතැබීමේ සිද්ධියේ සාක්ෂිකරුවන් පොලීසියට රැගෙන යාමට එරෙහිව අගුලානේ විරෝධතා

පසගිය දා අඟුලාන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සාක්ෂිකරුවන් දෙදෙනා අද උදෑසන 5ට පමණ පොලිස් නිලධාරින් පිරිසක් පැමිණ, ජීප් රථයකින් රැගෙන ගිය බව පවසමින් අඟුලාන පොලිස් ස්ථානය ඉදිරිපිට දී අද (16) ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවක නිරත වී ඇත

පොලිසිය විසින් ගල්කිස්ස සහ මොරටුමුල්ල පොලිස් ස්ථාන වෙත රැගෙන ගොස් තිබූ එම සාක්ෂිකරුවන් දෙදෙනා පසුව අඟුලාන පොලිස්ථානය වෙත රැගෙනවිත් තිබුණි.

Recommended For You

About the Author: Editor