අගුලාන ප්‍රදේශය STF යටතට

මොරටුව අගුලාන ප්‍රදේශයේ අද ඇතිවූ නොසන්සුන්කාරී වතාවරණය හේතුවෙන් එහි නීතිය හා සාමය ආරක්ෂා කිරීම සදහ පොලිස් විශේෂ කාර්ය්‍ය බලකාය කැදවා ඇත. මේ වන විට ප්‍රදේශයේ තත්වය සාමකාමී බව අප වාර්තාකරු සදහන් කරයි.

පසුගියදා පොලිස් වෙඩි පහරින් මියගිය ධීවරයාගේ මරණය සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීමට කටයුතු කල පුද්ගලයන් දෙදෙනෙක් ඊයේ පොලිසිය පැමිණ රැගෙන යාමට විරෝධය පල කරමින් අද අගුලාන පොලීසිය ඉදිරිපිට ප්‍රදේශවාසින් විරෝධතාවයක් පැවැත්වූ අතර ඉන් පසුව විරෝධතාකරුවන් පොලීසියට ගල්මුල් ප්‍රහාරයක්ද එල්ල කරනු ලැබීය.

තත්වය පාලනය කිරීම සදහා කදුලු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කෙරින

Recommended For You

About the Author: Editor