පෞද්ගලික බස් ගාස්තුව සදුදා සිට ඉහලට- අවමය රු.20 ක්

දැනට රුපියල් 12ක්වූ අවම බස් ගාස්තුව ලබන සදුදා දිනයේ සිට රුපියල් 20ක් දක්වා ඉහල දමන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ඉඅභාපති ගැමුණු විජේරත්න මහතා අවධාරණය කරයි.

මෙය සාමාන්‍ය පෞද්ගලික බස් රථ ගාස්තු, සුඛෝපභෝගී බස් රථ ගාස්තු හා සමාන මට්ටමට ගෙන එන බවද ඔහු පෙන්වා දෙයි. මෙම බස් ගාස්තු වැඩි කිරීමට ආණ්ඩුව අනුමැතිය ලබා නොදුනහොත් බලෙන් මගීන්ගෙන් ගාස්තු අය කරන බව ඔහු සඳහන් කරයි.

Recommended For You

About the Author: Editor