ස්පුත්නික්-V එන්නත පරික්ෂාවට විශාල පිරිසක් යොදාගැනීම ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි

දහසක පමණ පිරිසක් යොදාගෙන ඉන්දියාවේදී රුසියාවේ නිෂ්පාදිත ස්පුත්නික්-V එන්නත පරික්ෂාවට ලක්කිරීම සඳහා කළ ඉල්ලීමක් ඉන්දීය රජය විසින් ප්‍රතික්ෂේප කෙරුණා.Dr Reddy’s Laboratories ආයතනය අවසර පතා තිබුණේ තුන්වන අදියරේ සායනික පරික්ෂාවන්... Read more »

ඓතිහාසික දෙව් මැදුරකට එල්ල වූ අසර්බයිජාන ප්‍රහාරවලින් මාධ්‍යවේදියකුට තුවාල

අසර්බයිජානය සහ ආර්මේනියාව අතර අර්බුදයට හේතු වී ඇති නගර්නෝ-කරබාක් ප්‍රදේශයේ ශුෂා (ශුෂි) නගරයේ ශුද්ධ වූ ගැලවුම්කරුවාණන්ගේ ආසන දෙව් මැදුර වෙත එල්ලවූ ප්‍රහාරවලදී රුසියානු මාද්‍යවේදියකු තුවාල ලද බව වාර්තා වනවා.දෙව්... Read more »

සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ පුවත් මැවූ 18 හැවිරිදි තරුණයා අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ පුවතක් ප්‍රචාරය කළ මීටියාගොඩ ප්‍රදේශයේ 18 හැවිරිදි තරුණයෙකු අද(08) අත්අඩංගුවට ගත් බව බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. "ජනාධිපති මාධ්‍ය අංශයේ ලිපි ශීර්ෂය යටතේ... Read more »

සිකුරාදා ඉස්ලාම් යාඥාවට බැතිමතුන් අඩු වේ

ඉස්ලාම් දේවස්ථානවල යාඥා මෙහෙයන් පැවැත්වීමේදී බැතිමතුන් සහභාගී කරගැනීම සියයට 50කින් අඩු කරන්නැයි රට තුළ පවතින කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වසංගත තත්ත්වය සැළකිල්ලට ගෙන මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව... Read more »

මුන්නේශ්වරම් දේවාලයත් වසා දමයි

මුන්නේශ්වරම දේවාලය  බැතිමතුන් සඳහා  විවෘත නොකිරීමට කටයුතු කර ඇති බව  දේවාලයේ ප්‍රධාන පූජකවරයා සඳහන් කරයි. මුන්නේශ්වරම දේවාලයට වැඳ පුදා ගැනීමට පැමිණි  පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගැනීමෙන් අනතුරුව මෙම පියවර... Read more »

කොරෝනා අස්සේ චීන දූත පිරිසක් ලංකාවට

හිටපු චීන විදේශ අමාත්‍ය සහ වත්මන් කොමියුනිස්ට් පක්ෂ දේශපාලන කාර්යාංශයේ සාමාජික යැං ජියේචි මැතිතුමාගේ නායකත්වයෙන් යුත් ඉහළ පෙළේ චීන බලවතුන්ගෙන් සමන්විත දූත පිරිසක් අද (08) දින කොළඹට පැමිණියහ. ගෝලීය... Read more »

හිටපු සෞඛ්‍ය ඇමතිත් නිරෝධායනයට

ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදුව ආසනයට අයත් අහංගම එළුකැටිය ප්‍රදේශයේ පැවති දානමය පිංකමකට පැමිණි මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවීමෙන් පසු එම දානමය පිංකමට සහභාගි වූ... Read more »

මිනුවන්ගොඩ පොලිසියෙත් කෝවිඩ් ආසාධිතයෙක්

මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ ආපන ශාලාව පවත්වගෙන ගිය පුද්ගලයා කෝවිඩ් ආසාධිතයකු බව හෙලිවීමත් සමග එහි සේවය කරන පොලිස් නිලධාරීන් සියලු දෙනාගේ පී සී ආර් පරීක්ෂණ පවත්වා ඔවුන් අවශ්‍ය වන පරිදි... Read more »

මොනරාගල ගැබිනි මව්වරුන්ගේ පෝෂණ ආහාර මල්ල නවතී

රජය මඟින් ගැබිනි මව්වරුන්ට මාසිකව ලබාදෙන රුපියල් දෙදහසක් වටිනා පෝෂ්‍යදායි ආහාර අඩංගු ආහාර මල්ල සැප්තැම්බර් මාසයේ සිට ලැබී නැත. සතොස, සමූපකාර හා බලයලත් වෙළෙඳසැල්වලින් මෙම පෝෂණ ආහාර මල්ල නිකුත්... Read more »

මිනුවන්ගොඩ කෝවිඩ් පොකුරෙන් 99ක් ගාල්ලෙන්

ගාල්ලේ නිරෝධායනය වෙමින් සිටිය දී හා ගාල්ලට පැමිණ සිටියදී රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් පසුගිය 07 වනදා සිදුකරන ලද පීසීආර් පරීක්ෂණවලින් කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගත් 43 දෙනකු අද (08) කොරෝනා... Read more »