එක්සත් රාජධානිය කෝවිඩ්-19 සඳහා එන්නතක් මහජනතාව වෙත ලබාදීමට නිල වශයෙන් අනුමත කළ පළමු රට බවට පත් වුණා.එරට ඖෂධ සහ සෞඛ්‍ය නිෂ්පාදන නියාමන ඒජන්සිය (MHRA) විසින් කරන ලද නිර්දේශය මත... Read more »
COVID19 වැලදීම නිසා අද දිනයේ මරණ 8 ක් මෙරටින් වාර්තා විය ,ඒ පිලිබදව තොරතුරු පහත දැක්වේ. Read more »
තමා පුහුණු වූ ක්‍රීඩාවෙන් උපරිම ප්‍රතිඵල නෙළා ගනිමින් මීටර් තුනක් උස වැටකින් පැන දකුණු කොරියාවට පළා ආ උතුරු කොරියානු ජිම්නාස්ටික් ක්‍රීඩකයකු පිළිබඳ වාර්තා වනවා.ඔහු කොරියානු රාජ්‍යයන් දෙක අතර යුධ... Read more »
කලාකරුවන් සඳහා හදිසි අනතුරු සහ වෛද්‍ය රක්ෂණාවරණයක් හඳුන්වාදීමේ පළමු අදියර ක්‍රියාත්මක කරමින්, රක්ෂණාවරණය ලබාදීම වේදිකා නාට්‍ය ක්ෂේත්රය සඳහා වෙන් කර තිබෙන බව වාර්තා වේ.අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ මෙම... Read more »
ජර්මන් චාන්සලර් ඇන්ගෙලා මර්කල්ගේ කාර්යාලයේ ගේට්ටුවක මෝටර් රථයක් ගැටුණ පුවතක් අද වාර්තා වුණා.කළු පැහැති ෆෝක්ස්වැගන් සීඩාන් රථයක් වන මෙහි දෙපස ගෝලීයකරණයට එරෙහි සටන් පාඨ සුදු පැහැයෙන් ලියා තිබුණා. අදාල... Read more »
ස්කොට්ලන්තයේ පාර්ලිමේන්තුව අඟහරුවාදා කාන්තාවන් සඳහා සනීපාරක්ෂක ද්‍රව්‍ය සම්පූර්ණයෙන් ම නොමිලයේ ලබාදීමට අදාල පනතක් සම්මත කිරීමෙන් ලෝක ඉතිහාසයට එක් වුණා.ආර්තව නිෂ්පාදන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ එය ඒකමතිකව සම්මත... Read more »
දකුණු කොරියාවේ පුද්ගලික දත්ත ආරක්ෂක කොමිසම විසින් සිය පරිශීලක දත්ත අන් පාර්ශවවලට විකිණීමේ වරදට ෆේස්බුක් සමාගම වෙත ඇමරිකන් ඩොලර් මිලියන 6.1 ක දඩයක් පනවා තිබෙනවා.2012 මැයි සිට 2018 ජූනි... Read more »
ධාතුන් වහන්සේලා සහිත රන් කරඬු 4ක් අම්පාර, දීඝවාපිය චෛත්‍ය රාජයාණන් වහන්සේගේ දකුණු වාහල්කඩේ සිදු කළ කැනීම්වලදී සොයාගත් මංජුසාවේ තිබී සොයා ගෙන තිබෙන බව වාර්තා වේ. මෙරට පුරාවිද්‍යා කැණීමකදී එකම ස්ථානයකින්... Read more »
කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පොලිස් නිලධාරීන් ගණන 1095 ක් දක්වාත් වෛරසය ආසාදනය වූ පොලිස් විශේෂ කාර්ය බළකා සාමාජිකයන් ගණන 256 ක් දක්වාත් ඉහළ ගොස් තිබෙන බව වාර්තා වේ.පොලිස්... Read more »
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, ලසිත් මාලිංග සහ රංගන හේරත් ගේ නම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් සංවිධානය කෙරෙන “ICC Awards of the Decade” සඳහා... Read more »