මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම (MMC) නිසා ශ්‍රී ලංකාවේ කිසිදු නීතියක් උල්ලංඝණය නොවන බව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ලිඛිතව තහවුරු කොට තිබේ. මෙම ගිවිසුමේ අඩංගු කරුණු පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවේ නිල මතය... Read more »
නව කැබිනට් අමාත්‍යාංශ 25ක් සඳහා ලේකම්වරු පත්කර තිබේ. ඔවුන්ගේ පත්වීම් ලිපි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ ප්‍රදානය කළේය. එහිදී එස්. ආර්. ආටිගල මහතා මුදල්... Read more »
බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝනගේ අත්සනින් නිකුත් වූ නිවේදනයකින් දැක්වෙන්නේ ජූලි 10 වන දින පෙරවරු 6.00 සිට අද (අගෝස්තු 11) පෙරවරු 5.00 දක්වා කාලය තුළ බස්නාහිර පළාතේ කරන... Read more »
එක්සත් ජාතික පක්ෂය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයකින් කියැවෙන්නේ එක්සත් ජාතික පක්ෂය නැවත ස්මපූර්ණයෙන් ප්‍රතිසංවිධානය කර ජයග්‍රාහී මාවතට ගෙන ඒමේ ක්‍රමවේදය සකස් කළ යුතු බව පක්ෂ නායක රනිල්... Read more »
ඇමරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් මෙවර ජනාධිපතිවරණය ජය ගත්තත් ඔහු සිය වසර හතරක ධුර කාලය නිම නොකරනු ඇතැයි මෑතකදී කළ සමීක්ෂණයක් ඔඑන්වා දෙනවා. ඡන්දදායකයින් 1000 ක් දෙනාගේ... Read more »
දෙරණ රූපවාහිණිය මඟින් විකාශය වන බිග් ෆෝකස් විශේෂාංගයට ඉදිරිපත් වූ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය,අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මංත්‍රී ධූරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ එම පක්ෂයෙන්... Read more »
අද(11) උදෑසන මහරගම – දෙහිවල 119 මාර්ගයේ බොරලැස්ගමුව ප්‍රදේශයේදී යතුරු පැදි දෙකක ගැටුණු පුද්ලයෙක් බරපතල තුවාල සහිතව රෝහල් ගත කෙරුණා. අනතුරින් සිදු වූ තුවාල හේතුවෙන් ඔහු දැඩි සත්කාර ඒකකයට... Read more »
බෙලරූස් ජනාධිපතිවරණ ප්‍රතිඵලවලට එරෙහිව කෙරෙන උද්ඝෝෂණ දිගටම පැවැත්වෙන අතර එරට ප්‍රධාන විපක්ෂ අපේක්ෂිකා ස්වෙත්ලානා ටිහනොව්ස්කායා ලිතුවේනියාවේ සුරක්ෂිතව සිටින බව ලිතුවේනියා විදේශ අමාත්‍යවරයා පවසා සිටියා. පසුගිය ඉරිදා පවත්වන ලද ජනාධිපතිවරණයේ... Read more »
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කැලිකට් නගරයේදී ඩුබායි සිට පැමිණි Air India ගුවන් සේවයට අයත් යානයකට ඊයේ රාත්‍රියේ සිදුවූ අනතුරකින් 17 දෙනෙක් මියගොස් 173 දෙනෙක් තුවාල ලබා තිබෙනවා. මියගිය අය අතර... Read more »
හොංකොං ප්‍රධාන විධායක කැරී ලෑම් ඇතුළු චීන නිලධාරීන් 12 දෙනකුට එරෙහිව පුද්ගලික සම්බාධක පැනවීමට ඇමරිකාව කටයුතු කර තිබෙනවා. හොංකොං හි මෑතකදී පනවන ලද නව ජාතික ආරක්ෂක නීති හේතුවෙන් ඇමරිකාව... Read more »