සංක්‍රමණිකයන් රැගත් තවත් බෝට්ටුවක් ගිලී යයි… පුද්ගලයින් 8 දෙනෙකු අතුරුදන්….

බ්‍රහස්පතින්දා රාත්‍රියේ නිරිතදිග තුර්කියේ වෙරළ තීරයෙන් සංක්‍රමණිකයන් 45කු රැගත් බෝට්ටුවක් ගිලී යාමෙන් පුද්ගලයින් 8 දෙනෙකු අතුරුදන් වී ඇති බව තුර්කි ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කරයි. තුර්කි නිවාඩු නිකේතනයක් වන කාස්... Read more »

ඉන්දියාව අභිබවා ඉන්දුනීසියාව ආසියාවේ කොරෝනා වයිරසයේ නව කේන්ද්‍රස්ථානය බවට පත්වෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ජූලි 18 වනදායින් අවසන් වූ සතිය තුළ ඉන්දුනීසියාව ලොව වැඩිම නව කොරොන වයිරස් ආසාදන වාර්තා කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මෑත දිනවල එම... Read more »

ෂෙන්ෂෝ හි ගංවතුර හේතුවෙන් මිය ගිය පිරිස 25 දක්වා ඉහළට….

ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මධ්‍යම චීනයේ හේනාන් පළාතේ අගනුවර වන ෂෙන්ෂෝ හි ගංවතුරට හසු ව උමං මාර්ගයක සිරවී සිටි 12 දෙනෙකු ඇතුළු 25 දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය... Read more »

මාරාන්තික කළු දිලීර රෝගයෙන් ජිවිත අහිමි වූවන් ගණන 4300 ඉක්මවයි…

ඉන්දියාවේ මාරාන්තික “කළු දිලීරය” හේතුවෙන් පුද්ගලයින් 4,300 කට වැඩි පිරිසක් මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සෞඛ්‍ය අමාත්‍ය මන්සුක් මැන්ඩාවියා පැවසුවේ ඉන්දියාවේ මුකෝර්මිකෝසිස් නම් දුර්ලභ හා භයානක රෝගීන්... Read more »

එක්සත් ජනපදයේ කොවිඩ් -19 රෝගීන්ගෙන් 83% ක් ඩෙල්ටා ආසාදිතයන්….

එක්සත් ජනපදය පුරා COVID-19 රෝගීන්ගේ සීඝ්‍ර ව්‍යාප්තියක් දක්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව පසුගිය මාසයේදී රට පුරා නව ආසාදන 120% කින් වැඩි වී ඇති අතර සීඩීසී... Read more »

ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මධ්‍යම චීනයට දැඩි බලපැම්… පුද්ගලයින් 12 දෙනෙකු මියයයි…

ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මධ්‍යම චීනයේ ඇතැම් ප්‍රදේශවලට දැඩි ගංවතුර තත්ත්වයක් ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි. ඒ හේතුවෙන් මිනිසුන්ට තම නිවෙස්වලින් පිටව යාමට නියෝග කොට තිබේ. ගංවතුර ආරම්භ... Read more »

බැග්ඩෑඩ් පිපිරුමේ වගකීම ISIS භාර ගනී…මියගිය හා තුවාල ලැබූවන් අතර ළමුන් සහ කාන්තාවන්….

ඉරාක අගනුවර කාර්යබහුල වෙළඳපොළකදී සඳුදා සිදුවූ පිපිරීමක් සම්බන්ධයෙන් ISIS වගකීම භාරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම පිපිරීමෙන් පුද්ගලයින් 27 දෙනෙකු මිය ගොස් 32 දෙනෙකු තුවාල ලබා තිබෙන... Read more »

රුසියාව හයිපර්සොනික් මිසයිලය සාර්ථකව දියත් කරයි…

රුසියාව විසින් සර්කෝන් හයිපර්සොනික් කෲස් මිසයිලය සාර්ථකව දියත් කළ බව එරට මාධ්‍ය වාර්තා කරයි. රුසියාවේ ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ සඳුදා මෙම මිසයිලය දියත් කරනු ලැබුවේ රුසියාවේ උතුරේ ධවල මුහුදේ පිහිටි... Read more »

දින 125 කට පසු ඉන්දියාවේ කෝවිඩ් -19 ආසාදිතයන්ගේ අඩුවක්….

ඉන්දියාවේ මාස 4 ක් තුළ අඩුම දෛනික කෝවිඩ් -19 රෝගීන් ගණන අඟහරුවාදා වාර්තා කළ බව විදෙස් මාධ්‍ය පවසයි. ඒ අනුව කොරොනා වයිරස් රෝගීන් 30,093 ක් වාර්තා වී ඇති බව... Read more »

කැනඩාව ඉන්දියාවේ ගුවන් ගමන් තහනම තවදුරටත් දීර්ඝ කරයි…

ජුලි 19 වන සඳුදා කැනඩා රජය විසින් රටේ වර්තමාන ජාත්‍යන්තර සංචාරක සීමාවන් යාවත්කාලීන කරන ලදී. එම යාවත්කාලීන කිරීමට අනුව ඉන්දියානු ගුවන් ගමන් තහනම නැවත වරක් නිල වශයෙන් දීර්ඝ කර... Read more »