බස් හා දුම්රිය ධාවනය පිළිබඳ නවතම නිවේදනය…

අගෝස්තු 1 වනදා සිට පළාත් අතර සීමිත බස් හා දුම්රිය ප්‍රමාණයක් ධාවනය කිරීමට COVID කමිටුව අනුමැතිය ලබා දුන් බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුනුගම මහතා සදහන් කරයි. අන්තර් පළාත්... Read more »

ලියාපදිංචි නොවූ ඖෂධ වර්ග සොයා ජාතික ඖෂධ නියාමන අධිකාරිය පුළුල් විමර්ශනයක්…

මෙරට ලියාපදිංචි නොවූ වෙළෙඳපොළේ පවතින ඖෂධ වර්ග සොයා ජාතික ඖෂධ නියාමන අධිකාරිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව වාර්තා වේ. මෙරට වෙළෙඳ පොළේ ජාතික නියාමන ඖෂධ අධිකාරියේ ලියාපදිංචි නොකළ... Read more »

ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක්…

ඩෙංගු රෝගීන් 397ක් මෙම මාසයේ ගතවූ දින කිහිපය තුළ දී වාර්තා වූ බව සදහන් කරයි. වසංගත රෝග විද්‍යා ඒකකය පෙන්වා දෙන්නේ මේ දිනවල පවතින වැසි තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගය... Read more »

තවත් කොවිඩ් මරණ 43ක්…

තවත් කොවිඩ් මරණ 43ක් වාර්තා වී තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (22) දින තහවුරු කර ඇති එම මරණ 43ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව... Read more »

එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් හානියට පත් ධීවරයින්ට වන්දි ගෙවීම් අරඹයි…

අද (23) එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් හානියට පත් කොළඹ දිස්ත්‍රික්කයේ ධීවරයින්ට වන්දි මුදල් ප්‍රදානයේ පළමු අදියර සිදු කොට තිබෙන බව වාර්තා වේ. මෙම වන්දි මුදල් මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ... Read more »

තවත් ඩෙල්ටා ආසාදිතයන් 2‍3ක්….

ඩෙල්ටා ප්‍රභේදය සහිත තවත් කොවිඩ් ආසාදිතයන් 2‍3 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව වාර්තා වේ. ඒ අනුව මෙරටදී හඳුනාගත් ඩෙල්ටා ප්‍රභේදය සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 61ක් දක්වා ඉහළ ගොස් ඇත. කොළඹ, රත්මලාන,... Read more »

LOCKDOWN පිලිබද නවතම නිවේදනය…

අද (23) අලුයම සිට හුදකලා කර තිබූ තවත් ප්‍රදේශ දෙකක් හුදකලා බවින් නිදහස් කර තිබෙන බව සදහන් වේ. Read more »

ඉක්වදෝරයේ බන්ධනාගාර ප්‍රචණ්ඩත්වය යළිත්….

මේ වසරේ බන්ධනාගාර ප්‍රචණ්ඩත්වයේ දෙවන රැල්ල සනිටුහන් කරමින් ඉක්වදෝරයේ බන්ධනාගාර ගතව සිටින සිරකරුවන් දෙදෙනෙකුගේ කැරලි කෝලාහල වලින් රැඳවියන් 18 දෙනෙකු මියගොස් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව... Read more »

විදේශ රැකියා සඳහා යාමට අපේක්ෂිතව සිටින සියලුදෙනාට සුබ පණිවිඩයක්…

වීසා අනුමතව විදේශ රැකියා සඳහා යාමට අපේක්ෂිතව සිටින සියලුදෙනාට එම රටවල් පිළිගන්නා කෝවිඩ් මර්දන එන්නත් ලබාදීමට විශේෂ වැඩ සටහනක් ක්‍රියාත්මක කරන බව වාර්තා වේ. ඒ බව කම්කරු අමාත්‍ය නිමල්... Read more »

ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවයි…

ලබන සඳුදා(26) පෙරවරු 10.00 සිට පසුදින පෙරවරු 10.00 දක්වා පැය 24ක කාලයක් වත්තල ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව වාර්තා වේ. ඒ බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.... Read more »