දෛනික ආසාදිතයින්ගේ නවතම තත්ත්වය…

අද (30) දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,455ක් ලෙස සදහන් වේ. ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 306,657ක් දක්වා ඉහළගොස් තිබෙන අතර අද දිනය තුළ... Read more »

ළමා හිංසනයන් සම්බන්ධයෙන් පැමිණිලි 4,000 ඉක්මවයි…

වසරේ මුල් මාස 6 තුළ විවිධ ළමා හිංසනයන් ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 4,700 ක් ලැබි ඇති බව වාර්තා වේ. ඒ බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සදහන් කරයි. එම පැමිණිලිවලින් 73... Read more »

මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 4,300 ඉක්මවයි…

තවත් කොවිඩ් මරණ 56ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (30) දින තහවුරු කර තිබෙන බව වාර්තා වේ. ඊයේ (29) සිදුවූ මෙම මරණ ගණන සමග මෙරට සමස්ත කොවිඩ් මරණ... Read more »

නව දුම්රිය මැදිරි කිහිපයක් ආනයනය කෙරේ….

නව දුම්රිය මැදිරි 165 ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට පියවර ගෙන තිබෙන බව වාර්තා වේ. එම දුම්රිය මැදිරි දෙස් විදෙස් සංචාරකයින්ගේ ගමනාගමන පහසුකම් සඳහා යෙදවීමට අපේක්ෂා කරන බවත් දිවයිනට රැගෙන... Read more »

කොවිෂීල්ඩ් එන්නත පිලිබද ඔබට දැනගන්නට යමක්..

සති 16කට පසු කොවිෂීල්ඩ් එක් මාත්‍රාවක් පමණක් ලබාගත් පුද්ගලයින්ගේ කොවිඩ් ප්‍රතිදේහ සැලකිය යුතු මට්ටමකින් අඩුවන බව පර්යේෂණ වලින් තහවුරුව තිබේ. ඒ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද... Read more »

රෝගීන්ගේ ධාරිතාව ඉක්මවා යෑමට ඉතාමත්ම ආසන්නයි… සෞඛ්‍ය අංශය අනතුරු ඇඟවීමක්…

මේ වන විට හඳුනාගන්නා කොවිඩ් ආසාදිතයින්ගෙන් සියයට 50කට පමණ ඔක්සිජන් අවශ්‍යතාව පවතින බව වාර්තා වේ. ඒ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ, මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සදහන්... Read more »

තවත් මැණික් පොකුරක්….

කිලෝ 80ක තවත් නිල් මැණික් පොකුරක් රත්නපුර, රක්වාන ප්‍රදේශයෙන් හමුවී ඇති බව වාර්තා වේ. එම නිල් පොකුර මේ වන විට කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් සතුව පවතී. අද (30) දින ජාතික... Read more »

සියලුම රාජ්‍ය සේවකයන්ට වැදගත් නිවේදනයක්….

කොවිඩ් සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශයන්ට යටත්ව 2021 අගෝස්තු මස 02 වන දින (සඳුදා ) සිට සියලුම රාජ්‍ය සේවකයන් සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සඳහා කැඳවීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් පී. බී.... Read more »

ඉෂාලිනිගේ දේහය පේරාදෙණියට…

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියදී පිළිස්සී මියගිය දැරියගේ සිරුර ඩයගම සුසාන භූමියේ මිහිදන් කර තිබූ අතර අද එය නැවත ගොඩ ගත් බව වාර්තා වේ. ඒ 2... Read more »

අජිත් රෝහණ මහතාට නව තනතුරක්…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ (එන්සීපීඒ) අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පත් කර තිබෙන බව වාර්තා වේ. මෙම පත් කිරීම... Read more »