රටවටා ව්‍යාජ මුදල් නෝට්ටු …

ඊයේ (03) කිලිනොච්චිය පොලීසිය විසින් රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 815ක් සමඟ සැකකරුවෙකු ව්‍යාජ මුදල් ජාවාරමක් සම්බන්ධයෙන් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ. අත්අඩංගුවට... Read more »

නිරෝධායන නීති උල්ලංඝනය කළ පිරිස 4000 ඉක්මවයි…

නිරෝධායන නීති උල්ලංඝනය කළ තවත් පුද්ගලයින් 264 දෙනෙකු ඊයේ දිනය තුළ අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ. එක් දිනක් තුළ වැඩිම පිරිසක් අත්අඩංගුවට පත්ව ඇත්තේ ඊයේ දිනයේ දී බව... Read more »

මුහුදු මගින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ පිරිසකගේ වැඩ වරදී…

කොන්ඩච්චිකුඩා ප්‍රදේශයේදී නීතිවිරෝධීව මුහුදු මගින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන මුලතිව්, යාපනය සහ මන්නාරම , වාලච්චේනය, වත්තල සහ පුත්තලම ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් 20 දෙනෙකු නාවික හමුදා... Read more »

කොළඹ තැනින් තැන මතුවන හෙරොයින්….

කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මඟින් සිදුකරන ලද වැටලීමක දී මරදාන අධිකරණ මාර්ගයේ කඩා ඉවත්කරන ලද පැල්පත් නිවාස සංකීර්ණයක තිබි හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 70ක ප්‍රමාණයක් සොයා ගෙන... Read more »

මත්ද්‍රව්‍ය සොයා සිදු කරන වැටලීම් තවදුරටත්…

හෙරොයින් වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 9ක් පිළියන්දල, ගල්කිස්ස, අඟුලාන යන ප්‍රදේශවල සිදු කළ වැටලීම් 4දී සොයාගෙන තිබෙන බව පොලිසීය පවසයි. එම මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත් පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත්... Read more »

එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රවර්ධනය වන ආකාරට සැකසූ යු-ටියුබ් නාලිකාවක් සහ වෙබ් අඩවියක්….

නාවලර් වීදිය ප්‍රදේශයේ ස්ථානයක එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රවර්ධනය වන ආකාරට යු-ටියුබ් නාලිකාවක් සහ වෙබ් අඩවිය පවත්වා ගෙනයාම සම්බන්ධයෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.... Read more »

මාලිගාවත්තේදී විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට…

රුපියල් එක්කෝටි හැට තුන් ලක්ෂයක් පමණ වටිනාකමින් යුත් විදේශීය දුම්වැටි තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ. ඒ මාලිගාවත්තේදී ප්‍රදේශයේදී . ඒ අනුව පොලිස් භාරයට ගත් දුම්වැටි... Read more »

පදියතලාව, කැළේ ළිඳ වතුයාය ප්‍රදේශයේදී ගිනි අවියක් හා පතරොම් 10 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට…

ලද තොරතුරක් මත සිදු කල වැටලීමකදී විදේශ රටක නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ පතරොම් 10 ක් සමග සැකකරුවෙකු පදියතලාව, කැළේ ළිඳ වතුයාය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා... Read more »

ගජමුතු සමග සැකකරුවෙකු මාතරදී අත්අඩංගුවට…..

මාතර නාවික හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් ලබාදුන් තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකායේ දෙනියාය කදවුරේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී මාතර, කොප්පරාවත්ත, කොස්ගස් හන්දිය ප්‍රදේශයේදී ගජමුතු සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙන... Read more »

පානදුර සිට කළුතර බලා ධාවනය වූ බස් රථයක ඇතුළත සිටි පුද්ගලයෙකු පිටතට විසිවී මියයයි….

පානදුර සිට කළුතර බලා ධාවනය වූ බස් රථයක ඇතුළත සිටි පුද්ගලයෙකු එහි පිටුපස දොරටුවෙන් පිටතට විසිවී මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිය සහායකයෙකු පානදුර උතුර පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන... Read more »