සාගර කාරියවසම්ට හිමි නව තනතුර…

පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා, ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධුරයට පත් කර තිබෙන බව වාර්තා වේ. මීට පෙර ජයන්ත කැටගොඩ මහතා එම ධුරය දැරූ අතර... Read more »

කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් ඉල්ලා අස් වී තිබේ…

කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා ඉල්ලා අස් වී තිබෙන බව වාර්තා වේ. ඔහු ධුරයෙන් ඉල්ලා අස්වූයේ පෞද්ගලික හේතූන් මත බව සදහන් කරයි. ඒ බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා... Read more »

ජාතික ලැයිස්තු අසුනට එජාපයෙන් ,

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය මහ මැතිවරණයේ එජාපය හිමිකරගත් ජාතික ලැයිස්තු අසුන තෝරා පත් කරගෙන තිබෙන බව වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ... Read more »

ත්‍රස්තවාදයට අන්තවාදයට හිස එසවීමට කිසිවිටෙකත් ඉඩ නොතබන බව රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාගෙන් ප්‍රකාශයක්…

අද(19) පාර්ලිමේන්තුවේදී මහජන ආරක්‍ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ ත්‍රස්තවාදයට අන්තවාදයට හිස එසවීමට කිසිවිටෙකත් ඉඩ නොතබන බවයි. 2019 වසරේ එල්ල වූ පාස්කු... Read more »

“විපක්ෂයෙන් හුස්මක්” සමාජ මෙහෙවර පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද….

අද (11) විපක්ෂ නායක කාර්‍යාලයේදී “විපක්ෂයෙන් හුස්මක්” – කොරෝනා ව්‍යසනයට එරෙහි සමගි ජනබලවේගයේ සමාජ මෙහෙවර පිළිබඳව විශේෂ සාකච්ඡාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ බව වාර්තා වේ. කොරෝනා... Read more »

සම්මුඛ පරීක්ෂණ හෙටින් අවසන්…

දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේ සම්මුඛ පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව වාර්තා වේ. ඒ බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් ඒ සඳහා පත් කර... Read more »

සජිත්ගෙන් ඉල්ල්ලිමක්…

පසුගිය ජනවාරි මාසයේදී සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වරදකරු වීම හේතුවෙන් සිව් වසරක සිරදඬුවමකට ලක්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී... Read more »

මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මියගෙන් කංසා වගාව නීතිගත කිරීම පිළිබද ප්‍රකාශයක්…

කංසා වගාව නීතිගත කිරීමට කටයුතු කළ යුතු බවත් ඉන්පසු රජයේ අනුග්‍රහයෙන් කංසා වගා කර එම අස්වනු පිටරට යැවිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි. ඒ බව... Read more »

මැයි දිනය සැමරීම පිළිබඳ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තීරණය….

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම මැයි දිනය සැමරීමට තීරණය කළ බව වාර්තා වේ. පක්ෂයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව එම තීරණය ගත් බව එම පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා... Read more »

පක්ෂ නායකයින්ගේ හමුවක් හෙට…

හෙට (19) පෙරවරු 10.00 ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ආණ්ඩුවේ පක්ෂ නායකයින්ගේ හමුවක් පැවැත්වීමට නියමිතව තිබේ. එහිදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ පළාත් සභා මැතිවරණය... Read more »