බැසිල් රාජපක්ෂ මහතා පැමිණීමෙන් හේතුවෙන් ජනතා බලාපොරොත්තු ඉටු වනු ඇති බව නිමල් ලාන්සාගෙන් ප්‍රකාශයක්…

අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපළින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙරටට පැමිණ තිබෙන බව වාර්තා වේ. එහි දී මැති ඇමැතිවරුන් කිහිප දෙනෙක් ඔහු... Read more »

ගස් කපා දැමීමෙන් ඔක්සිජන් අඩු වෙනවා යැයි පැවසීම අසත්‍යකි…

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති වැඩසටහනකට එක්වෙමින් කොළඹ ඔක්සිජන් අඩු වීම හා මතු වනාන්තර හෙළි කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු කළ විමසීමකදී මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ මහතා මෙසේ පවසයි. ”... Read more »

සිනෝෆාම් එන්නත්කරණයේ ගැටලු සහගත තත්ත්වයක්…

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නිවේදනයක් නිකුත් කරමින්, චීනයෙන් මෙරටට ගෙන ලද සිනොෆාම් කොරෝනා එන්නත මෙරට වැසියන්ට ලබා දිය යුත්තේ ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියෙන් පසු බව සඳහන් කරයි. එමෙන්ම අධිකාරියේ... Read more »

පරිසර විනාශයන් වැළැක්වීම සඳහා ත්‍රිවිධ හමුදාව හා පොලීසියේ සහාය ලබා ගැනීමට පියවර…

පරිසර විනාශයන් වැළැක්වීම සඳහා ත්‍රිවිධ හමුදාව හා පොලීසියේ සහාය ලබා ගැනීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. මහජන ආරක්‍ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා ඒ බව සදහන්... Read more »

සමගි ජන බලවේගයෙන් අගවිනිසුරුවරයා වෙත ලිපියක් යොමු කරයි..දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනපති කොමිසම සම්බන්ධයෙන්…

දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාව ඉදිරිපත් කළ අවසන් නිගමනයන් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් සිදු කර ඇති බව පෙනී යන බැවින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර කොමිෂන්... Read more »

දූෂණ වංචා සෙවීමේ ජනපති කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි…

දූෂණ වංචා සෙවීමේ ජනපති කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බව වාර්තා වේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීම ඊයේ (01) රාත්‍රියේ පැවැත්විය. අමාත්‍ය... Read more »

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මගින් පක්ෂ සාමාජිකත්වය අහෝසි කළ ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ උප සභාපති කේ. ජී. උපාලි චන්ද්‍රසේන මහතා වෙනුවට වෙනත් අයෙකු අදාළ ‍ප්‍රාදේශීය සභාව සඳහා නම්කිරීම තාවකාලිකව වළක්වාලමින්... Read more »

පාස්කු වාර්තාවේ පිටපතක් නීතිපතිවරයා වෙත…

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව පිළිබඳව සොයාබැලූ ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභා විමර්ශන වාර්තාවේ පිටපතක් ජනාධිපති ලේකම්වරයා විසින් නීතිපතිවරයා වෙත ලබා දී තිබෙන බව වාර්තා වේ. එම පිටපත ලබාදී ඇති බව... Read more »

පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ පිටපතක් තමා වෙත ලබාදෙන තෙක් කාදිනල් හිමියන් දේශපාලනඥයන් හමුනොවන බවට තීරණයක්…

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නිවේදනය නිකුත් කරමින්, පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ පිටපතක් තමා වෙත ලබාදෙන තෙක් උන්වහන්සේ දේශපාලනඥයන් හමුනොවන බව කාදිනල් හිමියන්ගේ මාධ්‍ය ප්‍රකාශක සඳහන් කර තිබේ.... Read more »

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට …

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් ඊයේ කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදී ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය සකස් කිරීම වසර 21 ක් තිස්සේ ප්‍රමාද වී ඇති බව හෙළි වී තිබෙන බව වාර්තා... Read more »