ඉෂාලිනී නම් දැරියගේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා විශේෂඥ වෛද්‍ය නිලධාරී කණ්ඩායමක්….

පසුගිය දා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සිටියදී මියගිය එම දැරියගේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නම් කිරීම සහ නීතිපතිවරයාගේ නිර්දේශ මත, අධිකරණය විසින් විශේෂඥ... Read more »

ව්‍යාජ හැඳුනුම්පත් ඇතුළු ලේඛන සකස් කළ ස්ථානයක් පොලිස් දැලේ…

ඊයේ (25) පොලීසියට ලද තොරතුරකට අනුව කිරිබත්ගොඩ වේවැල්දූව ප්‍රදේශයේදී ව්‍යාජ හැඳුනුම්පත් සහ ලේඛන සකස් කළ ස්ථානයක් වටලා තිබෙන බව වාර්තා වේ. එහිදී එම ස්ථානයේ සිටි එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන... Read more »

LTTEය ප්‍රවර්ධනය කිරීමට උත්සහ ගත් තවත් අයෙක් අත්අඩංගුවට…

විශේෂ කාර්ය බළකායේ කිළිනොච්චිය කඳවුරේ බුද්ධි අංශයට ලද තොරතුරක් මත නිලධාරීන් කණ්ඩායමක් විසින් කිළිනොච්චිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී LTTE සංවිධානය හා සම්බන්ධ ඡායාරූප සිය ජංගම දුරකථනය තුළ තබා ගැනීම... Read more »

පුද්ගලයන් දෙදෙනෙකුට පහරදී ඇණ ගැසීමේ සිදුවීම පිටුපස විශාල අභිරහසක්….

බලගොල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මහනුවර අම්පිටිය ප‍්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනකුට පහරදී පරාල ඇණ ගැසීමේ සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු බව කියන දුෂ්මන්ත සුජිත් කුමාර ප‍්‍රනාන්දු නමැති කපුවා ඇතුළු... Read more »

තවත් පාතාල සාමාජිකයෙක් අත්අඩංගුවට…

විශේෂ කාර්ය බළකාය මගින් ප්‍රකට අපරාධ කල්ලි නායකයකුගේ ගෝලයෙක්ව මි. මී. 7.62×39 ජීව උණ්ඩ 670ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ. බෙලිඅත්ත ප්‍රදේශයේදී ඊයේ (23) සවස අදාලසැකකරුව අත්අඩංගුවට... Read more »

තවත් කේරල ගංජා තොගයක් නාවික හමුදා භාරයට ….

තොන්ඩමනාරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේදී ඊයේ(20) රාත්‍රි කළ විශේෂ මෙහෙයුකින් රුපියල් මිලියන 52කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙන බව වාර්තා... Read more »

කුකුළන් 1500ක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් වික්ටෝරියා ජලාශයට පෙරළෙයි…

මහියංගනය – මහනුරව ප්‍රධාන මාර්ගයේ මොරගහමුල පාලමෙන් කුකුළන් 1500 ගම්පොළට ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයක් වික්ටෝරිය ජලාශයට පෙරළී තිබෙන බව වාර්තා වේ. එහිදී රියැදුරා සහ ප්‍රවාහනය කරමින් තිබූ කුකුළන්... Read more »

අන්තවාදී මත ප්‍රචාරය කිරීම සඳහා පන්ති පැවැත් වූ පුද්ගලයෙක් පොලිස් දැලේ…

මාවනැල්ල හෙම්මාතගම ප්‍රදේශයේදී අන්තවාදී මත ප්‍රචාරය කිරීම සඳහා පන්ති පැවැත් වූ බව කියන 29 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ. අදාල සැකකරු ඕලුවිල් සහ මුර්තු ප්‍රදේශවලදී පාස්කු... Read more »

පාතාල කල්ලි නායක ඌරු ජුවා පොලිස් වෙඩි තැබීමකින් මරුට….

මිනීමැරුම්, පැහැරගෙන යෑම්, කප්පම් ගැනීම් වැනි අපරාධ සිදු කල පාතාල කල්ලි නායක “ඌරු ජුවා“ නමින් ප්‍රකට පාතාල සාමාජිකයා පොලිස් වෙඩි ප්‍රහාරයකින් මරණයට පත්ව තිබෙන බව වාර්තා වේ. නවගමුවේදී එම... Read more »

මුදල් කොල්ලකෑමේ උත්සාහයක්….

අද උදෑසන 6.45ට පමණපෞද්ගලික බැංකුවක ATM යන්ත්‍රයක තැන්පත් කිරීමට ගෙනා මුදල් කොල්ලකෑමට ගත් උත්සහ අනුරාධපුරයෙන් වාර්ථා වේ. අනුරාධපුර නව බස්නැවතුම්පොළ අසල පිහිටා ඇති පෞද්ගලික බැංකුවක් එම මුදල් තැන්පත් කිරීමට... Read more »