රජය ඩොලර් බිලියනයක ණයක් පියවයි….

අද (27) දිනයේ දී කල්පිරීමට නියමිත ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයක් (ISB) සඳහා ආපසු ගෙවීම සිදුකළ බව වාර්තා වේ. ඒ බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සදහන් කරයි. රාජ්‍ය... Read more »

කල්පිටියට Water Villas 50 ක්….

දූපත් නිකේතන සංකල්පය ප්‍රවර්ධනය කරමින් කල්පිටිය ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය වැඩිදියුණු කිරීම සඳහා එම ප්‍රදේශයේ පිහිටි දූපත් 12ක් සංචාරක සංවර්ධන අධිකාරිය වෙත දැනටමත් පවරා දී ඇති බව සදහන් වේ. ඒ... Read more »

SLT-MOBITEL වෙතින් රෝහල් කිහිපයකට PCR යන්ත්‍ර පරිත්‍යාගයක්…

මේ වනවිට රටට විශාල අභියෝගයක් වී පවතින COVID-19 රෝගය මර්දනය කිරීමේ සටන ශක්තිමත් කිරීම සඳහා රට පුරා දිස්ත්‍රික් රෝහල් වලට Polymerase Chain Reaction (PCR) යන්ත්‍ර ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු... Read more »

ඩොලර් බිලියනයක (ඩොලර් බිලියන 1.4) දැවැන්ත බැටරි කම්හලක් ඉදිකිරීමට සැලසුම්…

එක්සත් රාජධානියේ සන්ඩර්ලන්ඩ් හි ඩොලර් බිලියනයක (ඩොලර් බිලියන 1.4) දැවැන්ත බැටරි කම්හලක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව නිසාන් ( Nissan) සමාගම බ්‍රහස්පතින්දා නිවේදනය කොට තිබේ. ජපාන මෝටර් රථ නිෂ්පාදකයා... Read more »

WindForce Ltd වෙත මන්නාරම සුළං බලාගාරය ඉදිකිරීම් කටයුතු…

ත්‍රිකුණාමලය, මන්නාරම, මාදම්පේ, බෝලවත්ත සහ කප්පල්තුරේ පිහිටි ග්‍රිඩ් උපපොළ 05ක් සඳහා මෙගාවොට් 60ක සුළංබල ධාරිතාවක් එක් කිරීම පිණිස 2019 ජනවාරි මස 29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී... Read more »

පීපල්ස් ලීසිං සමාගමින් රු.මිලියන 25ක සෞඛ්‍ය උපකරණ පරිත්‍යාගයක් ….

ඊයේ (16) දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්කොවිඩ් අභියෝග ජය ගැනීමේ මෙහෙයුමට දායකවීම සඳහා මහජන බැංකුවට අනුබද්ධිත පීපල්ස් ලීසිං සහ ෆයිනෑන්ස් සමාගම් සමූහය විසින් පරිත්‍යාග කළ... Read more »

COVID-19 එන්නත් මාත්‍රා මිලියන 4 ක් ආනයනය කිරීම සඳහා ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් මෙරට ප්‍රමුඛ පෙළේ රාජ්‍ය බැංකු දෙකක් සමඟ එක්වෙයි…

ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් ශ්‍රී ලංකා (Standard Chartered Sri Lanka), ලංකා බැංකුව සහ මහජන බැංකුව සමග එක්ව, COVID-19 එන්නත් මාත්‍රා මිලියන 4 ක් ආනයනය කිරීම සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත... Read more »

M/s Conscio Ltd, Nigeria වෙත බොරතෙල් ආනයනය කිරීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුවක්….

මර්බන් බොරතෙල් ආනයනය කිරීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව සඳහා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන් වෙතින් ලංසු කැඳවා ඇති බව සදහන් වේ. ඒ 2021 ජුනි මස 01 දින සිට 2022 පෙබරවාරි... Read more »

ගම සමඟ පිළිසඳරක්’ වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉඳිකළ පළමු 4G ආවරණ කුළුණ විවෘත කිරීම පසුගියදා…

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ‘ගම සමඟ පිළිසඳරක් ‘ සංකල්පයට අනුව පැවති මහජන හමුවකදී, මහජනතාවගේ ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස ඉඳිකෙරුණු 4G තාක්ෂණ සන්නිවේදන කුළුණ ලුණුගම්වෙහෙර මහඅලුත්ගම්ආර හිදී විවෘත පසුගියදා විවෘත... Read more »

සියලු තොරතුරු තාක්ෂණ උද්‍යාන ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතට…

පසුගිය (03) දා තරුණ හා ක්‍රීඩා කැබිනට් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරය සදහා දිවුරුම් දී තිබේ. මේ වන විට ඩිජිටල් තාක්ෂණ හා... Read more »