චීනයේ TikTok යෙදවුම අයත් මව් සමාගම වන ByteDance සමාගම මිලදී ගැනීමේ සාකච්ඡා දිගටම සිදුවන බව මයික්‍රසොෆ්ට් සමාගම පැවසුවා. එම සමාගම කියා සිටියේ තම ප්‍රධානියා සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්... Read more »
හිටපු ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා, හිටපු උප ජනාධිපති ජෝ බයිඩන්, මයික්‍රසොෆ්ට් හි බිල් ගේට්ස්, ටෙස්ලා හි ඊලොන් මස්ක් ආදී ප්‍රකට පුද්ගලයන් සහ ආයතන ගණනාවක නිල ට්විටර් ගිණුම් වෙත හැකර්... Read more »
රජයේ සියලුම මෘදුකාංග අවශ්‍යතා දේශීය සමාගම්වලින් සපුරා ගැනීමට කටයුතු කර ඇති අවස්ථාවක දුම්රිය ප්‍රවේශපත්‍ර සඳහා පෙර ගෙවුම් කාඩ්පත් නිකුත් කිරීම විදේශීය සමාගමක් වෙත පැවරීම කනගාටුවට කරුණක් බව ශ්‍රී ලංකා... Read more »
ඇපල් සමාගම ඉන්දියාවේ අයිෆෝන් 11 නිෂ්පාදනය කිරීම ආරම්භ කර ඇති බව වාර්තා වේ. එරට වාණිජ හා කර්මාන්ත අමාත්‍ය පියුෂ් ගෝයල් මහතා මේ බව සිකුරාදා (24) ට්විටර් පණිවිඩයක් හරහා සනාථ... Read more »
Redmi Note 9 Pro 64MP කැමරාවකින් සහ Aura මෝස්තරයෙන් සමන්විතයිග48MP කැමරාවක් සහිත Redmi Note 9S හි පැත්තකින් fingerprint scanner සවිකර ඇත.අද්විතීය තිරයක් සහ විවිධාකාර ලෙස භාවිත කළ හැකි කැමරා 4 කින් යුත්Mi Note 10 Lite ඉතාම සාධාරණ මිලකට... Read more »
සයිබර් ප්‍රහාරකයෙකුට ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනයක පවතින සංවේදී තොරතුරු ලබා ගැනීමට, එම දුරකථනයෙහි අනිෂ්ට කේත ක්‍රියාත්මක කිරීමට පහසුකම් සලසන ආරක්‍ෂිත දෝෂ කිහිපයක් හදුනාගැනීමට ගූගල් සමාගමට හැකිවී ඇත. මෙම ආරක්‍ෂිත දෝෂ... Read more »